ඉහල වැටුප් සහිත දේශීය විදේශීය රැකියා
උදෙසා ඉහළම සුදුසුකම්
Training Institute
අපගේ දැක්ම...
ශ්‍රී ලංකාවේ යෞවන පරපුරේ අවශ්‍යතාවයන් සහ උවමනාවන්ට ගැලපෙන පරිදි දැනුමෙන්, හැකියාවෙන් සහ ආකල්ප වලින් පෝෂණය වූ රැකියා පාදක වූ පුහුණුකිරීම් ක්‍රමවේදයක් ස්ථාපනය කිරීමයි.
අපගේ මෙහෙවර...
අපගේ උතුම් අභිමථාර්තයන් සාක්ෂාත් කර ගැනීම උදෙසා සියලූම අදාල පාර්ශවයන් තරුණ පරම්පරාව, ජනතාව සහ රජය පිළිගන්නාවූත් පුහුණු කිරීම් ක්‍රමවේදයක් ස්ථාපනය කොට පෝෂණය කිරීම වෙනුවෙන් දිවිහිමියෙන් කැප වෙන්නෙමු.
අපගේ විශේෂතාවයන්
පළපුරුදු උපදේශකවරයෙකු විසින් මෙහෙයවීම
මෙම පාඨමාලාව වසර ගණනාවක පළපුරුද්ද සහිත, ඉහළ සුදුසුකම් සහිත උපදේශකවරයෙකු මගින් මෙහෙයවේ.
නවීන තාක්ෂණයන් යොදා ගනිමින් ඉගැන්වීම
Multi-media, Video tutorials ආදී නවීන තාක්ෂණයන් යොදාගත්, වඩාත් ඵලදායී අධ්‍යාපන ක්‍රමවේදයක් ඇතුලත් වේ.
නොමිලේ නවාතැන් පහසුකම් සැපයීම
මෙම පාඨමාලාවට සහභාගී වන සිසුන් හට නොමිලේ නවාතැන් පහසුකම් සහ සහනදායී මිලකට ආහාර සැපයේ.
Broad Vision Honest Service Great Value
Our goal then and now is to provide quality on time projects
Our Professional Team
Our IITI team is having professional civil engineerins , architects , quanitiy surveyors , qualified draftmen , 3D modelers, Cost estimators who have bunch.
IITI යනු…?
Imasha International Training Institute (IITI) යනු මහරගම, ඇරැව්වෙල පිහිටි, රජයේ අනුමැතිය ලත් ඉදිකිරීම් යන්ත්‍රෝපකරණ පුහුණු කිරීමේ ආයතනයකි.
වසර 15කට වැඩි කාලයක් පුරාවට ලංකාවේ ඉදිකිරීම් ක්ෂේත්‍රයේ තමන්ට ඇති අත්දැකීම් උපයෝගී කරෙගන, රැකියා අපේක්ෂක තරැණයන්ට ඉදිකිරීම් යන්ත්‍රෝපකරණ වෘත්තීය පුහුණුව ලබාදෙමින්, රටේ විරැකියාව නැති කිරීමටත්, විදේශ විනිමය රට තුළට ගෙන ඒමත් අරමුණු කරෙගන මෙම වෘත්තීය පුහුණු ආයතනය ආරම්භ කරන ලදී.
What Our Students Say
Review Us On
වසර 3කට වැඩි
කීර්තිමත් සේවාවක් සමගින්
රටේ විරැකියාව නැති කිරීමත්, විදේශ විනිමය රට තුලට ගෙන ඒමත් අපේ අරමුණයි.