ඉහල වැටුප් සහිත දේශීය විදේශීය රැකියා
උදෙසා ඉහළම සුදුසුකම්
Imasha International
Training Institute
Contact us
+
සිසුන්
+
පාඨමාලා
+
රැකියා අවස්ථා
+
පුහුණුකරුවන්
අපගේ දැක්ම…
ශ්‍රී ලංකාවේ යෞවන පරපුරේ අවශ්‍යතාවයන් සහ උවමනාවන්ට ගැලපෙන පරිදි දැනුමෙන්, හැකියාවෙන් සහ ආකල්ප වලින් පෝෂණය වූ රැකියා පාදක වූ පුහුණුකිරීම් ක්‍රමවේදයක් ස්ථාපනය කිරීමයි.
අපගේ මෙහෙවර…
අපගේ උතුම් අභිමථාර්තයන් සාක්ෂාත් කර ගැනීම උදෙසා සියලූම අදාල පාර්ශවයන් තරුණ පරම්පරාව, ජනතාව සහ රජය පිළිගන්නාවූත් පුහුණු කිරීම් ක්‍රමවේදයක් ස්ථාපනය කොට පෝෂණය කිරීම වෙනුවෙන් දිවිහිමියෙන් කැප වෙන්නෙමු.
අපගේ විශේෂතාවයන්
පළපුරුදු උපදේශකවරයෙකු විසින් මෙහෙයවීම
මෙම පාඨමාලාව වසර ගණනාවක පළපුරුද්ද සහිත, ඉහළ සුදුසුකම් සහිත උපදේශකවරයෙකු මගින් මෙහෙයවේ.
නවීන තාක්ෂණයන් යොදා ගනිමින් ඉගැන්වීම
Multi-media, Video tutorials ආදී නවීන තාක්ෂණයන් යොදාගත්, වඩාත් ඵලදායී අධ්‍යාපන ක්‍රමවේදයක් ඇතුලත් වේ.
නොමිලේ නවාතැන් පහසුකම් සැපයීම
මෙම පාඨමාලාවට සහභාගී වන සිසුන් හට නොමිලේ නවාතැන් පහසුකම් සහ සහනදායී මිලකට ආහාර සැපයේ.
Broad Vision Honest Service Great Value
Our goal then and now is to provide quality on time projects
Our Professional Team
Our IITI team is having professional civil engineerins , architects , quanitiy surveyors , qualified draftmen , 3D modelers, Cost estimators who have bunch.
Stave Smith
Founder & CEO
Facebook
Linkedin
Twitter
Pinterest
Stave Smith
Project Manager
Facebook
Linkedin
Twitter
Pinterest
Stave Smith
Project Manager
Facebook
Linkedin
Twitter
Pinterest
Stave Smith
Project Manager
Facebook
Linkedin
Twitter
Pinterest
IITI යනු…?
Imasha International Training Institute (IITI) යනු මහරගම, ඇරැව්වෙල පිහිටි, රජයේ අනුමැතිය ලත් ඉදිකිරීම් යන්ත්‍රෝපකරණ පුහුණු කිරීමේ ආයතනයකි.
වසර 15කට වැඩි කාලයක් පුරාවට ලංකාවේ ඉදිකිරීම් ක්ෂේත්‍රයේ තමන්ට ඇති අත්දැකීම් උපයෝගී කරෙගන, රැකියා අපේක්ෂක තරැණයන්ට ඉදිකිරීම් යන්ත්‍රෝපකරණ වෘත්තීය පුහුණුව ලබාදෙමින්, රටේ විරැකියාව නැති කිරීමටත්, විදේශ විනිමය රට තුළට ගෙන ඒමත් අරමුණු කරෙගන මෙම වෘත්තීය පුහුණු ආයතනය ආරම්භ කරන ලදී.
What Our Students Say
You can use these sections to highlight the features of heading. Use these paragraphs to focus on the topic you want. Make sure you keep it short and attractive.
මම චමින්ද, මම කොස්ගම ඉඳලා IITI ආයතනයට ආවේ. මම දැනට දින 14ක් වෙනවා FORKLIFT පුහුණුව සඳහා මෙම ආයතනයට ඇවිත්. මෙමගින් අපට ඉතාම හොඳ අත්දැකීමක් ලබාදෙනවා. විශේෂයන්ම ක්ෂේත්‍රයේ ඉතා ඉහළ පළපුරුද්දක් තියෙන මේ සර්ලයි අපිව පුහුණු කරන්නේ . ඉදිකිරීම් යන්ත්‍ර ක්‍රියාකරවීම, නඩත්තුව, ආරක්ෂාව වගේ දේවල් විතරක් නෙවෙයි රැකියාවක් කිරීමේදී හැසිරීමට අවශ්‍ය ආකාරය පවා කියලා දෙනවා . මෙමඟින් පිරිනමන, විදේශීය රැකියා වලට යාමටත් ඉතා වැදගත් වෙන NVQ සහතිකය ඉතා වටිනවා.
Chaminda
Student

මම HMS ජයසිංහ. මම මොණරාගල ඉඳන් IITI ආයතනයට ආවේ, Forklift පුහුණුව සඳහා. මම මෙයට පැමිණීමට කලින් තව ආයතන කිහිපයක් ගැනම බැලුවා. ඒ හැම එකකටම වඩා IITI ආයතනය ඉදිරියෙන් ඉන්නවා. අපිට හොඳින් මඟ පෙන්වන ආචාර්ය මණ්ඩලයකුත් ඉන්නවා. මෙය දින 14ක පාඨමාලාවක් උනත්, අවශ්‍ය නම් ඊටත් වැඩි කාලයක් අපට ලබා දෙමින් අපිට ඉතාම හොඳ පුහුණුවක් ලබාදෙනවා. මෙම පුහුණුව සම්පූර්ණ කර විදෙස් රැකියා අවස්ථාවන් සඳහා උත්සාහ කිරීම තමයි මගේ අරමුණ වෙන්නේ.
Jayasighe
Student
Review Us On
Facebook-f
Yelp
Foursquare
Google

වසර 3කට වැඩි
කීර්තිමත් සේවාවක් සමගින්
රටේ විරැකියාව නැති කිරීමත්, විදේශ විනිමය රට තුලට ගෙන ඒමත් අපේ අරමුණයි.
